No contact numbers can provide due to legal issues | ලංකාවෙ ගබ්සා කිරීම නීති විරෝධී බැවින් phone නම්බර් ඉල්ලීමෙන් වලකින්න | Get Medicine in 2 days after a successful payment | මුදල් ගෙවා දවස් 2ක් ඇතුලත බෙහෙත් ද්‍රව්‍ය ඔබ කියන තැනකට බාර දෙනු ලැබේ
Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna
Home » » නිවැරදිව ගුද මාර්ග සංසර්ගය කරන හැටි

නිවැරදිව ගුද මාර්ග සංසර්ගය කරන හැටි


1.දැන් මොකක්ද ඔය ගුද මාර්ග සංසර්ගය කියන්නේ
සරළවම කියනවනම් ගුද මාර්ග සංසර්ගය කියන්නේ ගුද මාර්ගය සම්බන්ද කරගෙන කරනු ලබන්නාවූ ලිංගික සංසර්ගීය ක්‍රියාවලියට.

2.එහෙනම් මොනාද ඔය ගුද මාර්ග සංසර්ගය කරන ක්‍රම
a.ප්‍රධාන වශයෙන්ම ගුද මාර්ග සංසර්ගය කරනු ලබන්නේ පුරුෂයෙකුගේ ශිෂ්ණය තමුන්ගේ සහකරු හෝ සහකාරියගේ ගුද මාර්ගය තුලට ඇතුලු කිරීමෙන්.
ඊට අමතරව තවත් ක්‍රම ටිකක් තියනවා කරන්න පුලුවන්;
b.තම සහකාරියගේ ගුද මාර්ගයට ඇගිල්ලක් දැමීමෙ ක්‍රමය(Postillionage)
c.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් (Anilingus or Rimming)
d.Sex Toyes වැනි ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම මගින් (Object insertion)
e.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ අතම දැමීම මගින් (Fisting)

3.කවුද දැන් ඕක කරන්නේ
ප්‍රධාන වශයෙන්ම සමලිංගිකයෝ. ඒ කිව්වේ පිරිමි පිරිමි අතර සිදුවන ලිංගික සංසර්ග වලදී.. ඊට අමතරව ගෑණු ගෑණු අතර සිදුවන ලිංගික සංසර්ග වලදී පවා Object insertion මගින් ඕක වෙනව. ඊට අමතරව අඹු සැමියන් අතරත් ජීවිතේ එක පාරක් හරි ඕක අනිවා වෙන දෙයක් බොහොමයකගේ. අඹු සැමියන් අතරේ ඕක වෙන්නේ සාමාන්‍යය ලිංගික ජීවිතයට වෙනසකටත් එක්ක නව අත් දැකීමක්, තෘප්තියක් ඇති කරගන්නයි.. දැන් දැන් නම් කන්‍යයාභාවය ප්‍රවේශම් කරගන්න කියලා යාලුවෙලා ඉන්න එවුන් කරන්නේම ඕක

4.කිව්වත් වගේ ඕක තෘප්තිමත් ක්‍රියාවලියක්ද..??
ඇත්තටම ඔව්. පිරිමි ගැහැණු වෙනසක් නැතුව ගුද මාර්ගය වටේ සංවේදී ස්නායු අන්ත (Free Nerve Endings) විශාල සංඛ්‍යයාවක්අන්තර්ගත වෙනවා.විශේෂයෙන්ම ගැහැණු අයගේ යෝනි මාර්ගයේ අසල හා ඒ තුල ඇති ස්නායු සංඛ්‍යයාවටත් වඩා වැඩියෙන් අන්තර්ගත වෙනවා.. විශේෂයෙන්ම ගුද මාර්ග සංසර්ගයට ප්‍රධාන වශයෙන් දායක වෙන බාහිර සහ අභ්‍යයන්තර ගුද චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters) වල අති විශාල වශයෙන් සංවේදී ස්නායු අන්ත සංඛ්‍යයාවක් අන්තර්ගත වෙනවා.

ඒ වගේම පිරිමි අයගෙ පුරස්ති ග්‍රන්තිය(Prostate Gland) හා ගැහැණු අයගේ G-තිත (G Spot) උත්තේජනය වීමෙන් සුරාන්තය තහවුරු වීම නිසාත් මේක ගොඩාක් තෘප්තිමත් එක්වීමක්. හැබැයි දෙපැත්තක් තියනවා සංවේදී ස්නායු අන්ත නිසා තෘප්තිමත් වගේම තමයි වැඩේ වල් කරගත්තොත් තම සහකාරියට දැනෙන වේදනාවත් වැඩියි ගොඩාක්.

5.දැන් මොනාද එතකොට ඕක නිසා වෙන්න පුලුවන් ආබාධ
a.භෞතිකමය හානියක් වෙන්න පුලුවන්
ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමකට ලක් වෙන්න පුලුවන්. තුවාල වීමට අමතරව පැලුම් ඇති වීම (Cracks and Fissures) , ගුද මාර්ග ප්‍රපතනයවීම (Rectal Prolapse), අර්ශස් තත්වය(Haemorrhoids) වගේ තත්ව ඇති වෙන්න පුලුවන්.ප්‍රමාණවත් පරිදි ලිහිසි ද්‍රව්‍යය හා ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් මෙම තත්වය අවම කරගන්න පුලුවන්.. සමහරුන් අතරේ මතයක් තියනවා ගුද මාර්ග සංසර්ගය කරහම මලපහ පාලනය කරගන්න බැරි වෙනවයි කියලා ගුද චක්‍ර පිධාන දුර්වල වීම නිසා. ඒ මතය බොහෝ දුරට වැරදි මතයක්. මොකද ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් එම තත්වය ඇතිවීම වලක්ව ගන්න පුලුවන්.. නමුත් ඒ මතයේ යම් ඇත්තකුත් තියනවා. මොකද නිරන්තරයෙන් සිදුකරන සංසර්ගය, දිගින් දිගටම සිදුවන ගුද මාර්ග තුවාල වීම්, විශාල ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම, Anal Fisting වගේ ක්‍රම නිසා මළපහ පාලනයක් නැතිවීමක් වෙන්න පුලුවන්. ඔය මාසෙකට හය හත් සැරයක් ඕක කලාට අවුලක් නැහැ.

b.ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂනය.
විශේෂයෙන් ගොනෝරියාවෙන් පටන් ගත්තම HIV(Human Immunodeficiancy Virus) , Hepatitis A,B,C , HPV (Humn Papiloma Virus), HSV (Herpes Simplex Virus) වගේ එකි මෙකී නොකී හැම මගුලක්ම හැදෙන්න පුලුවන්. විශේෂයෙන් HPV (Humn Papiloma Virus) එක හැදුනොත් එය පිළිකා කාරක වයිරසයක් නිසා ගුද මාර්ග හා ගුද විවර පිළිකා උනත් හැදෙන්න පුලුවන්. ලිංගික රෝග සම්ප්‍රේෂන ක්‍රම වලින් ගුද මාර්ග සම්ප්‍රෙෂණය කප් එක ගහලා තියෙන්නේ ලිංගික එක්වීමේදී සිදුවනතුවාල වීම් හෝ සීරුම් ඇති වීම ඉක්මනින් වෙන නිසාත් ශ්ලේෂ්මල පටල (Mucous Membranes) වලින් බහුල වීම නිසාත් තමයි.කොන්ඩම් පැලදීම තමයි ඉතින් මේකට නම් විසඳුම.

c.මුත්‍රා ආසාදන හ වෙනත් ආසාදන තත්ත්ව ඇති වීම.
මේක වෙන්න පුලුවන් ප්‍රදානම හේතුව තමයි කොන්ඩම් නොපැලදීම. මොකද ආහාර මාර්ගය කියන්නේ ජීවීන්ගේ අහිතකර ක්ෂුද්‍ර ජිවීන්ගෙන් බහුල ස්තානය. ඒ නිසා ශිෂ්ණය ආරක්ශිත කොපු නොපැලදවා මේ සංසර්ග ක්‍රියාවලිය කිරීමෙන් පහසුවෙන් මුත්‍රා මාර්ග ආසාදන ඇති වෙන්න පුලුවන්. තව ටිකක් කස්ටියව බයකරන්නත් එක්ක මෙන්න; මුත්‍රා මාර්ග ආසානය උණ, හෙම්බිරිස්සාව වගේ අත අරින්න බැහැ. මොකද හරියට ප්‍රතිකාර නොකලොත් වකුගඩු පවා අක්‍රීය වෙන්න
පුලුවන්. දැන් බය වෙයල්ල ඉතින්. අනික තමයි තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් එම පුද්ගලයාගේ ආහාර මාර්ගයට පණුවන් වැනි පරපෝෂීන් ඇතුලු වෙන්න පුලුවන්, ඒ වගේම සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා ආසාදනය උනොත් අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන්න පුලුවන් නිසි පරිදි ප්‍රතිකාරනොගත්තොත්...

6.දැන් කොහොමද ඔය අතුරු ආබාද අවම කරගන්න පුලුවන්
හොඳම දේ තමයි ගුද මාර්ග ක්‍රමානුකූලව කරන්න ඕනේ..

1. ඉස්සෙල්ලම තම සහකාරියගේ ගුද විවරය අවට පිරිසිඳු කර ගන්න ඕනේ. ඒවගේම ගුද මාර්ගයේ මල පහ නැති බව තහවුරු කරගන්න මල පහ කර බර සැහැල්ලු කර ගෙන ඉන්නේ කියලා තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ලිහිසි ද්‍රවයය (Lubricant ) ගුද විවරය අසල හොඳින් තවරන්න ඕනේ.

2. ඊට පස්සේ තමුන්ගේ ඇඟිල්ලක් හොඳින් ලිහිසි ද්‍රව්‍යය වලින් ආලේපනය කරගෙන ගුද විවරය තුලින් ඝුද මාර්ගය ඇතුලට ඇතුල් කරන්න ඕනේ. මේ සඳහා අත් ආවරනයක් හෝ කොන්ඩම් එකක් ඇඟිල්ලට පැලදීම කරගන්න පුලුවන් අප්‍රසන්නනම්. ඒ ක්‍රියාවලිය කරන්නේ තම සහකාරියට ගුද මාර්ග සංසර්ගය වේදනා කාරී දෙයක්ද නැද්ද කියලා අවබෝද කරගන්න.. ඒ වගේම ඇතිවෙන්න පුලුවන් වේදනාව අවම කරගන්න.

3. ඊට පස්සේ ඇඟිල්ල ගුද මාර්ගය අභ්‍යයන්තරය තුල ඒ මේ අත කරකවමින් මෘදු සම්භාහනයක් (Massage) කරන්න ඕනේ.ඔයක්‍රියාවලින් විනාඩි 15 ක් වගේ කරන්න ඕනේ අනික් පියවරට යන්න ඕනේ නම්.. එමගින් ගුද විවරය හා මාර්ගය මෘදු වීමකට ලක් වෙනවා... ඊට පස්සේ තමයි අවසාන පියවර..

4. ඒ තමුන්ගේ ශිෂ්ණය හොඳින් ලිහිසි ද්‍රව්‍යය වලින් තවරා ගුද විවරය තුලින් ඇතුල් කරන්න තියෙන්නේ.. කොන්ඩම් දානවානම් හොඳයි උඩකිව්ව අසාදන තත්ව මග හැරවා ගන්න.. ඇතුල් කිරීමේදිත් ඔය Porn වල වගේ එක පාර ඔක්කෝම ටික දැමීමෙන් වැලකෙන්න් ඕනේ.. එ කිව්වේ ටිකෙන් ටික මදින් මද පියවරෙන් පියවර

අනික් එකතමයි බන් ඔය ගුද චක්‍ර පිධාන ලිහිල් කිරීමේ විවිද ඖෂධ වර්ග තිබේ. අනික තමයි නිර්වේදනික ජෙල් වර්ග එහෙම ආලේප කරන්න පුලුවන්. ඒත් එතකොට වේදනාව නැති වෙන නිසා ඒ දේ කරගන්න පුලුවන් උනත් ගුද මාර්ග තුවාල, පැලීම් ඇති වීම නම් වැඩි වෙන්න පුලුවන්. අනික් එක තමයි ගුද මාර්ග සංසර්ගය කරන්න පුලුවන් Side by side Spooning, From behind (Doggy), Missionary with knees on air, Women on top වගේ සීමිත ලිංගික ඉරියව් සංඛ්‍යයාවක් සමග පමණයි. අලුත් ඉරියව් මේකට නම් අත්හදා බලන්න තියා හිතන්නවත් එපා...

අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියනවා ගුද මාර්ග සංසර්ගය කරන්න ඕනේ තමන්ගේත් ඒ වගේම තමුන්ගේ සහකාරියගේත් දෙන්නාගේම එක හා සමානකැමැත්තක් හා ආශාවක් ඇත්නම් පමණයි.. ඕක කරන්න බලෙන් පොලඹවා ගැනීමෙන්, බල කිරීමෙන් කලොත් කලින් උඩ කිව්ව ආබාධ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම ඒකෙන් ගන්න පුලුවන් තෘප්තිය ගන්නත් බැහැ.

1 comments:

Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna

ලිපි සොයන්න

ජනප්‍රිය ලිපි

ඔබේ ගැටළු අපිට Email කරන්න

ඔබගේ නම *:
ඔබගේ Email එක *:
ඔබගේ ගැටළුව *: